Back to Course

Grade 11 - Business and Accounting 

0% Complete
0/0 Steps
  1. වෙළෙඳාම සහ උපකාරක සේවා
    5 Topics
  2. කළමණාකරණය
    2 Topics
  3. අළෙවිකරණය
    3 Topics
  4. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන
    3 Topics
  5. ගැළපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන
    4 Topics
  6. ලාභ අරමුණු කර නොගත් සංවිධාන
    2 Topics
  7. නිෂ්පාදන පිරිවැය ලේඛනය
    5 Topics
  8. ආයෝජනය
    4 Topics
Lesson Progress
0% Complete

මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස සරල ව හැඳින්විය හැකි ය. ව්‍යාපාරයක් විසින් සිදු කෙරෙන කටයුතු- අතර ඉතාමත් වැදගත් කොටස වන්නේ වෙළෙඳාමයි. වෙළෙඳාම පහසු කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා උපකාරක සේවාවල සහය අත්‍යවශ්‍ය වේ. උපකාරක සේවා සහ වෙළෙඳාම අතර අන්‍්යොන්‍ය රැඳියාවක් පවතී. එසේ වන්නේ වෙළෙඳාමේ වර්ධනය සඳහා උපකාරක සේවාත් උපකාරක සේවාවල වර්ධනය සඳහා වෙළෙඳාමත් ඉවහල් වන හෙයිනි.

Responses

Your email address will not be published. Required fields are marked *