Back to Course

Grade 11 - Business and Accounting 

0% Complete
0/0 Steps
  1. වෙළෙඳාම සහ උපකාරක සේවා
    5 Topics
  2. කළමණාකරණය
    2 Topics
  3. අළෙවිකරණය
    3 Topics
  4. ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන
    3 Topics
  5. ගැළපුම් සටහන් සහිත මූල්‍ය ප්‍රකාශන
    4 Topics
  6. ලාභ අරමුණු කර නොගත් සංවිධාන
    2 Topics
  7. නිෂ්පාදන පිරිවැය ලේඛනය
    5 Topics
  8. ආයෝජනය
    4 Topics
Lesson Progress
0% Complete

භාණ්ඩ හා සේවා මිලට ගැනීම හා විකිණීම වෙළෙඳාමයි. වෙළෙඳාමේ දී භාණ්ඩයක හිමිකම එක් පාර්ශ්වයකින් තවත් පාර්ශ්වයකට මාරු වීමක් සිදු වේ. එසේ මාරු වන්නේ කිසියම් මූල්‍යමය වටිනාකමක් මත පදනම් ව ය. වෙළෙඳාම දේශීය වශයෙන් මෙන්ම විදේ ්ශි වශයෙන්ද ව්‍යාප්ත වී ඇත. වෙළෙඳාමේ ප්‍රභේද පහත දැක්වෙන ආකාරයට සටහනක් මගින් ඉදිරිපත් කළ හැකි ය.

දේශීය වෙළෙඳාම
රටක් ඇතුළත විවිධ පාර්ශ්ව අතර සිදුවන වෙළෙඳ කටයුතු සියල්ල දේශීය වෙළෙඳාම වේ. දේශීය වෙළෙඳාමේ දී ගෙවීම් කටයුතු එම රටේ භාවිත වන මුදල් ඒකකවලින් සිදුකළ හැකි වේ. දේශීය වෙළෙඳාම ආකාර කිහිපයකට සිදු වේ.

  • සිල්ලර වෙළෙඳාම
  • තොග වෙළෙඳාම

Responses

Your email address will not be published. Required fields are marked *