ලෝකයේ කැපී පෙනෙන විප්ලව

හැඳින්වීම

කිසියම් ක්ෂේත්‍රයක් තුළ කෙටි කාලයක දී ඇති වන ප්‍රබල වෙනස්වීමක් හැඳින්වීම සඳහා විප්ලවය යන පදය යෙදේ. කාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ මෙබඳු වෙනස කාර්මික විප්ලවය වශයෙන් හඳුන්වයි. යුරෝපයේ පුනරුද සමයේ ආගමික ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්වීම ආගමික විප්ලවය ලෙස සැලකිණි. දේශපාලන ක්ෂේත්‍රයේ ද මෙබඳු විප්ලව ගණනාවක් ඇති විය. ඇමරිකන් නිදහස් සටන හෙවත් ඇමෙරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය හා රුසියානු විප්ලවය එබඳු විප්ලවවලට උදාහරණ වේ. එබඳු දේශපාලන විප්ලව පිළිබඳව මෙම පාඩමෙන් තවදුරටත් කරුණු විස්තර කෙරේ

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *