1 of 2

කේන්ද්‍රික ඛණ්ඩය

මෙම රූපයේ අඳුරු කොට ඇත්තේ කේන්ද්‍රය C වූ වෘත්තයක අර දෙකකින් හා පරිධියේ කොටසකින් මායිම් වූ පෙදෙසකි. එවැනි පෙදෙසකට කේන්ද්‍රික ඛණ්ඩයක් යැයි කියනු ලැබේ. අර දෙක අතර කෝණය වන θ (ACB) ට කේන්ද්‍ර කෝණය යැයි කියනු ලැබේ. මෙම කේන්ද්‍ර කෝණය 0ං සිට 360ං තෙක් වූ ඕනෑම අගයක් විය හැකි ය.

කේන්ද්‍ර කෝණය 180ං වූ විට ලැබෙන කේන්ද්‍රික ඛණ්ඩය වන්නේ අර්ධ වෘත්තයකි.

කේන්ද්‍ර කෝණය 90ං වූ විට ලැබෙන කේන්ද්‍රික ඛණ්ඩය වෘත්තයෙන් හතරෙන් එක් පංගුවකි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *