1 of 2

ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය

ඉහත පුනරීක්ෂණ අභ්‍යාසයෙහි 3 b ප්‍රශ්නය යටතේ ඔබ විසින් සුළු කරන ලද්දේ (x+a) ආකාරයේ ද්විපද ප්‍රකාශන දෙකක ගුණිතය යි. ax + by ආකාරයේ වඩාත් සාධාරණ ද්විපද ප්‍රකාශන දෙකක ගණිතය ප්‍රසාරණය කිරීම පිළිබඳ ව මෙම පාඩමේ දී ඉගෙන ගනිමු. මෙහි ax හා by ට ද්විපද ප්‍රකාශනයේ පද දෙක යැයි කියනු ලැබේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *