Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ද්විත්ව සටහන් ක්‍රමය

සෑම ගනුදෙනුවකින් ම ගිණුම්කරණ සමීකරණට ද්විත්ව බලපෑමක් සිදුවන බවත් එම බලපෑම සටහන් කරන්නේ ගිණුම්වල බවත් ඉහත දී සඳහන් කර ඇත. එසේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම සටහන් කරන විට එකම වටිනාකම වෙනමම ගිණුම් දෙකක සටහන් කිරීමට සිදු වේ. සෑම ගිණුමක ම හර සහ බැර වශයෙන් දෙපැත්තක් ඇත. කිසියම් ගනුදෙනුවක වටිනාකම එක් ගිණුමක හර පැත්තේ සටහන් කළ හොත් තවත් ගිණුමක බැර පැත්තේ සටහන් කළ යුතු ය. මෙසේ ගනුදෙනුවක ද්විත්ව බලපෑම පෙන්නුම් කිරීම සඳහා එක ම වටිනාකම වෙනුවෙන් හර සහ බැර වශයෙන් සටහන් ඇතිවන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමය වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *