බ්‍රිතාන්‍ය පාලනය නිසා උරුම වූ ප්‍රයෝජනවත් අංග

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ දී මෙරට දේශපාලනය හා ආර්ථික කටයුතු මු`ඵමනින් ම හසුරුවන ලද්දේ අධිරාජ්‍යවාදීන්ට වාසි ලබා ගත හැකි වන ආකාරයෙනි. මේ නිසා වසර 133ක පමණ කාලයක් ලංකාව බි්‍රතාන්‍යයන්ගේ සූරාකෑමට ලක් විය. එම කාලය තුළ මෙරටින් ඉපැයූ අතිවිශාල ධනස්කන්ධයක් බ්‍රිතාන්‍යයන් විසින් තම රටට ගෙන යන ලද අතර දිවයිනේ සම්පත් සියල්ල ද ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් කැප කෙරිණ. එබඳු පසුබිමක් යටතේ වුව ද බ්‍රිතාන්‍ය පාලනය නිසා උරුම වූ යහපත් අංග කිහිපයක් පවතින බව ද සඳහන් කළ යුතු වේ. ඊට උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

  • ™ ජාත්‍යන්තර භාෂාවක් වන ඉංග්‍රීසි භාෂා දැනුම රට තුළ පැතිරීම
  • ™ ගමනාගමන කටයුතු හා සන්නිවේදන කටයුතු දියුණු වීම
  • ™ අපනයන වැවිලි භෝග හඳුන්වා දීම
  • ™ කාර්මික විප්ලවයේ බලපෑම මෙරටට ලැබීම
  • ™ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය
Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *