දළදා පෙරහැර

ඇසළ හෙවත් ජූලි මාසයෙහි දිවයිනේ ප්‍රධාන විහාරස්ථාන කිහිපයක් මුල් කොට ගෙන පැවැත්වෙන අලංකාර පෙරහැර දේශීය ජනයාගේ මෙන් ම විදේශිකයන්ගේ ද විදේශිකයන්ගේ ද ආකර්ෂණයට ලක් වූ දේශීය සංස්කෘතිකාංගයකි. මහනුවර මෙන් ම අලුත්නුවර, නවගමුව, දෙවුන්දර, රත්නපුරය, කතරගම ආදි ස්ථානවල ද ඉතා උත්කර්ෂයෙන් ඇසළ පෙරහැර පැවැත්වෙන්නේ පෙරහැර පැවැත්වෙන්නේ මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතව ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *