වෙළෙඳාම සහ උපකාරක සේවා

මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන ඕනෑම ආර්ථික කටයුත්තක් ව්‍යාපාරයක් ලෙස සරල ව හැඳින්විය හැකි ය. ව්‍යාපාරයක් විසින් සිදු කෙරෙන කටයුතු- අතර ඉතාමත් වැදගත් කොටස වන්නේ වෙළෙඳාමයි. වෙළෙඳාම පහසු කිරීම හා කාර්යක්ෂම කිරීම සඳහා උපකාරක සේවාවල සහය අත්‍යවශ්‍ය වේ. උපකාරක සෙ ්වා සහ වෙළෙඳාම අතර අන්‍යො ්න්‍ය රැඳියාවක ් පවත ී. එසෙ ් වන ්නෙ ් වෙළෙඳාමේ වර්ධනය සඳහා උපකාරක සේවාත් උපකාරක සේවාවල වර්ධනය සඳහා වෙළෙඳාමත් ඉවහල් වන හෙයිනි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *