1 of 2

භාග භාවිත

එදිනෙදා ජීවිතයේ දී පැන නගින බොහෝ ගණනය කිරීම්වලදී භාග සම්බන්ධ වේ. භාග පිළිබඳ නිසි දැනුම භාවිතයෙන් එම ගණනය කිරීම පහසුවෙන් සිදු කළ හැකි ය. එවැනි අවස්ථා ඇතුළත් නිදසුන් කිහිපයක් පහත දැක්වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *