Back to Course
Grade 11 - History
0% Complete
0/0 Steps
-
කාර්මික විප්ලවය2 Topics
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම4 Topics
-
ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය1 Topic
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්12 Topics
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
යුරෝපීය උද්ඝෝෂණ
-
1910 ප්‍රතිසංස්කරණ හා පසුබිම
-
කෲව් මැකලම් ආණ්ඩුක්රමය වර්ෂ 1910 - 1912
-
අමද්‍යප ව්‍යාපාරය 1912 - 1915
-
ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාසය
-
ලංකා ජාතික සංගමය
-
මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ (1920)
-
1920 ප්‍රතිසංස්කරණ
-
1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය
-
ඩොනමෝර් ආණ්ඩුක්රමය 1931
-
සෝල්බරි ආණ්ඩුක්රමය
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන4 Topics
-
ශ්‍රීලංකාවට නිදහස ලැබීම2 Topics
-
ලෝකයේ කැපී පෙනෙන විප්ලව3 Topics
-
ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්4 Topics
Participants 129
Lesson 4 of 8
In Progress
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්
Centennial Academy November 7, 2022
වර්ෂ 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් යටත් වීමෙන් පසුව වර්ෂ 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක් වසර 133 ක කාලයක් සමස්ත දිවයිනම බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවතුණි. මෙම කාලය තුළ බ්‍රිතාන්‍යයන් විසින් වරින් වර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් මෙරටට හඳුන්වා දෙන ලදි. එහෙත් එම ප්‍රතිසංස්කරණ වලින් සෑහීමකට පත් නොවූ ලාංකිකයෝ පාලන කටයුතු වල දී ස්වදේශීකයන්ට පවරන බලතල ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වූහ. වර්ෂ 1948 දී පාලන බලය ලාංකිකයන්ට ලබා ගත හැකි වූයේ එම උද්ඝෝෂණවල ප්‍රතිඵල වශයෙනි. බි්‍රතාන්‍යයන් මෙරටට හඳුන්වාදෙන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ලාංකිකයන්ගේ උද්ඝෝෂණ පිළිබඳ තොරතුරු මෙම පාඩමෙන් සාකච්ඡා කෙරේ.
Lesson Content
0% Complete
0/12 Steps
Responses