Back to Course

Grade 11 - History

0% Complete
0/0 Steps
  1. කාර්මික විප්ලවය
    2 Topics
  2. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම
    4 Topics
  3. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය
    1 Topic
  4. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්
    12 Topics
  5. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන
    4 Topics
  6. ශ්‍රීලංකාවට නිදහස ලැබීම
    2 Topics
  7. ලෝකයේ කැපී පෙනෙන විප්ලව
    3 Topics
  8. ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්
    4 Topics
Lesson 5 of 8
In Progress

බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන

Centennial Academy November 7, 2022

හැඳින්වීම

බ්‍රිතාන්‍යයයන් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගන්නා විට දිගු කාලයක සිට විකාශනය වෙමින් ආ පාලන ක්‍රමයක්, සමාජ ආර්ථික ක්‍රමයත් හා සංස්කෘතියක් මෙරට පැවතුණි. එහෙත් 1948 වර්ෂයේ දී මෙරට යළි නිදහස දිනා ගන්නා විට මේ සියලු අංශයන්හි ප්‍රබල වෙනස්කම් සිදුව තිබුණි. ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ දී රට තුළ විශාල පරිවර්තනයක් ඇති වූ බව මෙයින් පෙනේ. 1815 වර්ෂය වන විට මෙරට පැවති සාම්ප්‍රදායික රාජාණ්ඩු ක්‍රමය බි්‍රතාන්‍ය පාලන කාලයේ දී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් බවට විකාශනය වූ ආකාරය මීට ඉහත පාඩමේ දී පැහැදිලි කෙරිණ. එම පාලනය යටතේ දිවයිනේ සමාජ ආර්ථික හා සංස්කෘතික අංශයන්හි ඇති වූ වෙනස්කම් පිළිබඳව මෙම පාඩමෙන් අවධාරණය කෙරේ.

Responses

Your email address will not be published. Required fields are marked *