Back to Course

Grade 11 - History

0% Complete
0/0 Steps
  1. කාර්මික විප්ලවය
    2 Topics
  2. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම
    4 Topics
  3. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය
    1 Topic
  4. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්
    12 Topics
  5. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන
    4 Topics
  6. ශ්‍රීලංකාවට නිදහස ලැබීම
    2 Topics
  7. ලෝකයේ කැපී පෙනෙන විප්ලව
    3 Topics
  8. ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්
    4 Topics
Lesson 8 of 8
In Progress

ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්

Centennial Academy November 7, 2022

හැඳින්වීම

විසිවන සියවසේ ප්‍රථම භාගයේ දී සමස්ත ලෝකයට ම බලපෑ මහා සංග්‍රාම දෙකක් ඇති විය. මෙම සංග්‍රාම දෙක ම යුරෝපයෙන් ආරම්භ වී පසුව සෙසු මහාද්වීප කරා පැතුරුණි. ලොව බලවත් රටවල් රැසක් මෙම යුද්ධවලට සම්බන්ධ වී සමස්ත ලෝකයට බලපෑම් ඇති කළ නිසා ඒවා ලෝක මහා සංග්‍රාම ලෙස හඳුන්වනු ලැබේ. මෙම යුද්ධවලින් සිදු වූ ව්‍යසනය නිසා ම නැවත ලෝක මහා සංග්‍රාමයක් ඇතිවීම වලක්වා ගැනීම පිණිස ලෝක නායකයෝ විවිධ සම්මුති ඇති කර ගත්හ. මෙම පාඩමේ දී ලෝක මහා සංග්‍රාමවලට තුඩුදුන් හේතු, ලෝක මහා සංග්‍රාමවල ස්වභාවය, ප්‍රතිඵල මෙන් ම එක්සත් ජාතීන්ගේ සංගමය හා එහි වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කෙරේ.

Responses

Your email address will not be published. Required fields are marked *