Back to Course
Grade 11 - History
0% Complete
0/0 Steps
-
කාර්මික විප්ලවය2 Topics
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම4 Topics
-
ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය1 Topic
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්12 Topics
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
යුරෝපීය උද්ඝෝෂණ
-
1910 ප්‍රතිසංස්කරණ හා පසුබිම
-
කෲව් මැකලම් ආණ්ඩුක්රමය වර්ෂ 1910 - 1912
-
අමද්‍යප ව්‍යාපාරය 1912 - 1915
-
ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාසය
-
ලංකා ජාතික සංගමය
-
මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ (1920)
-
1920 ප්‍රතිසංස්කරණ
-
1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය
-
ඩොනමෝර් ආණ්ඩුක්රමය 1931
-
සෝල්බරි ආණ්ඩුක්රමය
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන4 Topics
-
ශ්‍රීලංකාවට නිදහස ලැබීම2 Topics
-
ලෝකයේ කැපී පෙනෙන විප්ලව3 Topics
-
ලෝක මහා සංග්රාම හා සම්මුතීන්4 Topics
Participants 129
හැඳින්වීම
විසිවන සියවසේ ප්‍රථම භාගයේ දී සමස්ත ලෝකයට ම බලපෑ මහා සංග්රාම දෙකක් ඇති විය. මෙම සංග්රාම දෙක ම යුරෝපයෙන් ආරම්භ වී පසුව සෙසු මහාද්වීප කරා පැතුරුණි. ලොව බලවත් රටවල් රැසක් මෙම යුද්ධවලට සම්බන්ධ වී සමස්ත ලෝකයට බලපෑම් ඇති කළ නිසා ඒවා ලෝක මහා සංග්රාම ලෙස හඳුන්වනු ලැබේ. මෙම යුද්ධවලින් සිදු වූ ව්‍යසනය නිසා ම නැවත ලෝක මහා සංග්‍රාමයක් ඇතිවීම වලක්වා ගැනීම පිණිස ලෝක නායකයෝ විවිධ සම්මුති ඇති කර ගත්හ. මෙම පාඩමේ දී ලෝක මහා සංග්රාමවලට තුඩුදුන් හේතු, ලෝක මහා සංග්රාමවල ස්වභාවය, ප්‍රතිඵල මෙන් ම එක්සත් ජාතීන්ගේ සංගමය හා එහි වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කෙරේ.
Lesson Content
0% Complete
0/4 Steps
Responses