Back to Course
Grade 11 - History
0% Complete
0/0 Steps
-
කාර්මික විප්ලවය2 Topics
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම4 Topics
-
ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය1 Topic
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්12 Topics
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
යුරෝපීය උද්ඝෝෂණ
-
1910 ප්‍රතිසංස්කරණ හා පසුබිම
-
කෲව් මැකලම් ආණ්ඩුක්රමය වර්ෂ 1910 - 1912
-
අමද්‍යප ව්‍යාපාරය 1912 - 1915
-
ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාසය
-
ලංකා ජාතික සංගමය
-
මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ (1920)
-
1920 ප්‍රතිසංස්කරණ
-
1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය
-
ඩොනමෝර් ආණ්ඩුක්රමය 1931
-
සෝල්බරි ආණ්ඩුක්රමය
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන4 Topics
-
ශ්‍රීලංකාවට නිදහස ලැබීම2 Topics
-
ලෝකයේ කැපී පෙනෙන විප්ලව3 Topics
-
ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්4 Topics
Participants 129
Lesson 5 of 8
In Progress
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන
Centennial Academy November 7, 2022
හැඳින්වීම
බ්‍රිතාන්‍යයයන් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් කර ගන්නා විට දිගු කාලයක සිට විකාශනය වෙමින් ආ පාලන ක්‍රමයක්, සමාජ ආර්ථික ක්‍රමයත් හා සංස්කෘතියක් මෙරට පැවතුණි. එහෙත් 1948 වර්ෂයේ දී මෙරට යළි නිදහස දිනා ගන්නා විට මේ සියලු අංශයන්හි ප්‍රබල වෙනස්කම් සිදුව තිබුණි. ශ්‍රී ලංකාව බි්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ දී රට තුළ විශාල පරිවර්තනයක් ඇති වූ බව මෙයින් පෙනේ. 1815 වර්ෂය වන විට මෙරට පැවති සාම්ප්‍රදායික රාජාණ්ඩු ක්‍රමය බි්‍රතාන්‍ය පාලන කාලයේ දී පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් බවට විකාශනය වූ ආකාරය මීට ඉහත පාඩමේ දී පැහැදිලි කෙරිණ. එම පාලනය යටතේ දිවයිනේ සමාජ ආර්ථික හා සංස්කෘතික අංශයන්හි ඇති වූ වෙනස්කම් පිළිබඳව මෙම පාඩමෙන් අවධාරණය කෙරේ.
Lesson Content
0% Complete
0/4 Steps
Responses