Back to Course
Grade 11 - History
0% Complete
0/0 Steps
-
කාර්මික විප්ලවය2 Topics
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම4 Topics
-
ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය1 Topic
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්12 Topics
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
යුරෝපීය උද්ඝෝෂණ
-
1910 ප්‍රතිසංස්කරණ හා පසුබිම
-
කෲව් මැකලම් ආණ්ඩුක්රමය වර්ෂ 1910 - 1912
-
අමද්‍යප ව්‍යාපාරය 1912 - 1915
-
ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාසය
-
ලංකා ජාතික සංගමය
-
මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ (1920)
-
1920 ප්‍රතිසංස්කරණ
-
1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය
-
ඩොනමෝර් ආණ්ඩුක්රමය 1931
-
සෝල්බරි ආණ්ඩුක්රමය
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන4 Topics
-
ශ්‍රීලංකාවට නිදහස ලැබීම2 Topics
-
ලෝකයේ කැපී පෙනෙන විප්ලව3 Topics
-
ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්4 Topics
Participants 129
හැඳින්වීම
කිසියම් ක්ෂේත්‍රයක් තුළ කෙටි කාලයක දී ඇති වන ප්‍රබල වෙනස්වීමක් හැඳින්වීම සඳහා විප්ලවය යන පදය යෙදේ. කාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ මෙබඳු වෙනස කාර්මික විප්ලවය වශයෙන් හඳුන්වයි. යුරෝපයේ පුනරුද සමයේ ආගමික ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්වීම ආගමික විප්ලවය ලෙස සැලකිණි. දේශපාලන ක්ෂේත්‍රයේ ද මෙබඳු විප්ලව ගණනාවක් ඇති විය. ඇමරිකන් නිදහස් සටන හෙවත් ඇමෙරිකන් විප්ලවය, ප්‍රංශ විප්ලවය හා රුසියානු විප්ලවය එබඳු විප්ලවවලට උදාහරණ වේ. එබඳු දේශපාලන විප්ලව පිළිබඳව මෙම පාඩමෙන් තවදුරටත් කරුණු විස්තර කෙරේ
Responses