Back to Course

Grade 11 - History

0% Complete
0/0 Steps
  1. කාර්මික විප්ලවය
    2 Topics
  2. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම
    4 Topics
  3. ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය
    1 Topic
  4. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්
    12 Topics
  5. බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන
    4 Topics
  6. ශ්‍රීලංකාවට නිදහස ලැබීම
    2 Topics
  7. ලෝකයේ කැපී පෙනෙන විප්ලව
    3 Topics
  8. ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්
    4 Topics
Lesson 4 of 8
In Progress

බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්

Centennial Academy November 7, 2022

වර්ෂ 1815 දී උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන් යටත් වීමෙන් පසුව වර්ෂ 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක් වසර 133 ක කාලයක් සමස්ත දිවයිනම බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවතුණි. මෙම කාලය තුළ බ්‍රිතාන්‍යයන් විසින් වරින් වර ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කිහිපයක් මෙරටට හඳුන්වා දෙන ලදි. එහෙත් එම ප්‍රතිසංස්කරණ වලින් සෑහීමකට පත් නොවූ ලාංකිකයෝ පාලන කටයුතු වල දී ස්වදේශීකයන්ට පවරන බලතල ප්‍රමාණය වැඩි කරන ලෙස ඉල්ලා අඛණ්ඩ උද්ඝෝෂණයක නිරත වූහ. වර්ෂ 1948 දී පාලන බලය ලාංකිකයන්ට ලබා ගත හැකි වූයේ එම උද්ඝෝෂණවල ප්‍රතිඵල වශයෙනි. බි්‍රතාන්‍යයන් මෙරටට හඳුන්වාදෙන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා ලාංකිකයන්ගේ උද්ඝෝෂණ පිළිබඳ තොරතුරු මෙම පාඩමෙන් සාකච්ඡා කෙරේ.

Responses

Your email address will not be published. Required fields are marked *