Back to Course
Grade 11 - History
0% Complete
0/0 Steps
-
කාර්මික විප්ලවය2 Topics
-
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම4 Topics
-
ශ්‍රී ලංකාවේ ජාතික පුනරුදය1 Topic
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස්වීම්12 Topics
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
යුරෝපීය උද්ඝෝෂණ
-
1910 ප්‍රතිසංස්කරණ හා පසුබිම
-
කෲව් මැකලම් ආණ්ඩුක්රමය වර්ෂ 1910 - 1912
-
අමද්‍යප ව්‍යාපාරය 1912 - 1915
-
ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ආභාසය
-
ලංකා ජාතික සංගමය
-
මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ (1920)
-
1920 ප්‍රතිසංස්කරණ
-
1924 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය
-
ඩොනමෝර් ආණ්ඩුක්රමය 1931
-
සෝල්බරි ආණ්ඩුක්රමය
-
1833 කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
-
බ්‍රිතාන්‍යයයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන4 Topics
-
ශ්‍රීලංකාවට නිදහස ලැබීම2 Topics
-
ලෝකයේ කැපී පෙනෙන විප්ලව3 Topics
-
ලෝක මහා සංග්‍රාම හා සම්මුතීන්4 Topics
Participants 129
Lesson Progress
0% Complete
බ්‍රිතාන්‍ය පාලනය නිසා ප්‍රයෝජනවත් අංග කිහිපයක් මෙරටට උරුම වුවත් වසර 133ක පමණ කාලයක් නොකඩවා විදේශ අධිරාජ්‍යයක සූරා කෑමට ලක් වූ ජාතියක් වශයෙන් නිදහස දිනා ගන්නා විට රට තුළ ගැටලු රැසක් උද්ගතව තිබුණි. මෙම කාලය තුළ දේශීය ධනවතුන් සු`ඵ පිරිසක් බිහි වූවත් නිදහස දිනා ගන්නා විට රටේ අතිබහුතර ජනතාව දුප්පතුන් බවට පත්ව තිබුණි. මෙසේ ආදායම බෙදී යාමේ ප්‍රබල විෂමතාවක් පැවති අතර මහ ජනතාවගේ පොදු සේවා හා ශූභ සාධන කටයුතු ඉහළ නැංවීමේ දැඩි අවශ්‍යතාවක් ද මතුව තිබිණි. අධිරාජ්‍යවාදී පාලනයකට යටත්ව තිබීම නිසා උරුම වූ තවත් අංග කිහිපයක් උදාහරණ වශයෙන් පහත දැක්වේ.
- බටහිර සංස්කෘතික අංග රට තුළ පැතිරීම හා සාම්ප්‍රදායික සංස්කෘතික ලක්ෂණවල යම් පිරිහීමක් ඇති වීම.
- මත්පැන් පානය රට පුරා ව්‍යාප්ත වීම
- ඉඩම් අහිමි ජනතාවක් බිහි වීම
- සාම්ප්‍රදායික ස්වයංපෝෂිත අර්ථ ක්‍රමය බිඳ වැටීම හා දේශීය දැනුම අභාවයට යාම
- ගම් සභා වැනි ප්‍රයෝජනවත් ආයතන විනාශ වීම.
Responses