Back to Course
Grade 10 - Business and Accounting
0% Complete
0/0 Steps
-
Chapter 1
ව්‍යාපාර පසුබිම2 Topics -
Chapter 2ව්‍යාපාර පරිසරය4 Topics
-
Chapter 3ව්‍යාපාර සංවිධාන3 Topics
-
Chapter 4ගිණුම්කරණය හැඳින්වීම4 Topics
-
Chapter 5ගිණුම්කරණ සමීකරණය4 Topics
-
Chapter 6ගනුදෙනුවල ද්විත්ව බලපෑම5 Topics
-
Chapter 7මූලික සටහන් පොත්4 Topics
-
Chapter 8මුදල් පොත සහ සුළු මුදල් පොත2 Topics
-
Chapter 9බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය2 Topics
-
Chapter 10ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය2 Topics
-
Chapter 11ශේෂ පිරික්සුම4 Topics
-
Chapter 12ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම4 Topics
Quizzes
Participants 129
Lesson Progress
0% Complete
ව්‍යාපාර ගනුදෙනු නිසා වත්කම්, හිමිකම, වගකීම්, ආදායම්, හා වියදම් ජනිත වන බව අප මීට පෙර සාකච්ඡා කරන ලදි. ගනුදෙනු නිසා මෙම අයිතමවල සිදුවන වෙනස්වීම් වාර්තා කිරීමට ගිණුම් යොදා ගනී. මෙම සියලු ම ගිණුම් වර්ග පහක් යටතේ හඳුනා ගත හැකි ය.
ව්‍යාපාර ගනුදෙනු ගණුම්වල සටහන් කරන විට ගනුදෙනුවේ වටිනාකම අදාළ ගිණුම්වල හර පැත්තේ හෝ බැර පැත්තේ සටහන් කළ යුතු ය. එසේ සටහන් කරන ආකාරය පිළිබඳ ව සලකා බලමු.
Responses