Back to Course

Grade 10 - Business and Accounting

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ව්‍යාපාර පසුබිම
    2 Topics
  2. Chapter 2
    ව්‍යාපාර පරිසරය
    4 Topics
  3. Chapter 3
    ව්‍යාපාර සංවිධාන
    3 Topics
  4. Chapter 4
    ගිණුම්කරණය හැඳින්වීම
    4 Topics
  5. Chapter 5
    ගිණුම්කරණ සමීකරණය
    4 Topics
  6. Chapter 6
    ගනුදෙනුවල ද්විත්ව බලපෑම
    5 Topics
  7. Chapter 7
    මූලික සටහන් පොත්
    4 Topics
  8. Chapter 8
    මුදල් පොත සහ සුළු මුදල් පොත
    2 Topics
  9. Chapter 9
    බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය
    2 Topics
  10. Chapter 10
    ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය
    2 Topics
  11. Chapter 11
    ශේෂ පිරික්සුම
    4 Topics
  12. Chapter 12
    ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
    4 Topics
Lesson Progress
0% Complete

ගෝලීයකරණය යනු ලෝකයේ රටවල් අතර ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් ඇති අන්‍යෝන්‍ය බැඳීමයි. ගෝලීයකරණය නිසා දේශසීමා හා වෙනත් සම්බාධකවලින් තොර ව ලෝකයේ රටවල් අතර ව්‍යාපාර කටයුතු නිදහසේ කිරීමට හැකියාව ලැබී ඇත. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ දියුණු වීම හේතුවෙන් අද මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් බවට පත් වී ඇත. දේශ සීමා හරහා මිනිසුන් අතර පැවති දුරස්ථ භාවය නැති වී ගොස් ඇති අතර භාණ්ඩ හා සේවා, ශ්‍රමය, ප්‍රාග්ධනය ආදිය බාධාවකින් තොර ව රටවල් අතර හුවමාරු වීම සිදු වේ. එබැවින් ගෝලීය පරිසරයේ ඇති විවිධ සාධකවල වෙනස්වීම් දේශීය ව්‍යාපාරවලට ද හිතකර හා අහිතකර ලෙස බලපායි.

දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑම්
> නවීන තාක්‍ෂණය ලබාගත හැකි වීම
> ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකි වීම
> කාර්යක්‍ෂම යන්ත්‍ර සූත්‍ර ලබාගත හැකි වීම
> විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා ඒම
> දේශීය භාණ්ඩ හා සේවා සඳහා විදේශ වෙළඳපල ලබා ගත හැකි වීම

දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන අහිතකර බලපෑම්
> දැඩි තරගකාරිත්වයකට මුහුණ දීමට සිදු වීම
> දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම
> දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම සඳහා
> දේශීය සංස්කෘතියේ අයහපත් වෙනස්කම් ඇති වීම

Responses

Your email address will not be published. Required fields are marked *