Back to Course

Grade 10 - Business and Accounting

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ව්‍යාපාර පසුබිම
    2 Topics
  2. Chapter 2
    ව්‍යාපාර පරිසරය
    4 Topics
  3. Chapter 3
    ව්‍යාපාර සංවිධාන
    3 Topics
  4. Chapter 4
    ගිණුම්කරණය හැඳින්වීම
    4 Topics
  5. Chapter 5
    ගිණුම්කරණ සමීකරණය
    4 Topics
  6. Chapter 6
    ගනුදෙනුවල ද්විත්ව බලපෑම
    5 Topics
  7. Chapter 7
    මූලික සටහන් පොත්
    4 Topics
  8. Chapter 8
    මුදල් පොත සහ සුළු මුදල් පොත
    2 Topics
  9. Chapter 9
    බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය
    2 Topics
  10. Chapter 10
    ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය
    2 Topics
  11. Chapter 11
    ශේෂ පිරික්සුම
    4 Topics
  12. Chapter 12
    ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
    4 Topics
Lesson Progress
0% Complete

ව්‍යාපාර ගනුදෙනු නිසා වත්කම්, හිමිකම, වගකීම්, ආදායම්, හා වියදම් ජනිත වන බව අප මීට පෙර සාකච්ඡා කරන ලදි. ගනුදෙනු නිසා මෙම අයිතමවල සිදුවන වෙනස්වීම් වාර්තා කිරීමට ගිණුම් යොදා ගනී. මෙම සියලු ම ගිණුම් වර්ග පහක් යටතේ හඳුනා ගත හැකි ය.

ව්‍යාපාර ගනුදෙනු ගණුම්වල සටහන් කරන විට ගනුදෙනුවේ වටිනාකම අදාළ ගිණුම්වල හර පැත්තේ හෝ බැර පැත්තේ සටහන් කළ යුතු ය. එසේ සටහන් කරන ආකාරය පිළිබඳ ව සලකා බලමු.

Responses

Your email address will not be published. Required fields are marked *