Back to Course

Grade 10 - History

0% Complete
0/0 Steps
  1. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය
    3 Topics
  2. ශ්‍රී ලංකාව ජනාවාස වීම
    3 Topics
  3. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම
    2 Topics
  4. ශ්‍රී ලංකාවේ පැරණි සමාජය
    3 Topics
  5. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය
    2 Topics
  6. ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය
    6 Topics
  7. වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම
    3 Topics
  8. මහනුවර රාජධානිය
    4 Topics
  9. පුනරුදය
    2 Topics
  10. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය
    2 Topics
Lesson 2 of 10
In Progress

ශ්‍රී ලංකාව ජනාවාස වීම

Centennial Academy March 19, 2022

හැඳින්වීම

ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් වූයේ මීට අවුරුදු එක්ලක්ෂ විසිපන්දහසකට පමණ ඉහත කාලවකවානුවක දී ය. ඉන්දියානු සාගරය හරහා මෙහි පැමිණි නූතන මානවයා නමින් හැඳින්වෙන හෝමොසාපියන්වරු එසේ මෙරටට සංක්‍රමණය වූහ. එතැන් පටන් ඔවුහු මෙරට විවිධ ප්‍රදේශවලට පැතිර යමින් ඒ ඒ පළාත්වල තිබෙන පරිසර ස්වරූපවලට හැඩ ගැසුණහ. සැලකිය යුතු තරමේ දීර්ඝ කාලයක් ඔවුන් මේ රටේ ජීවත් වීම නිසා කාලානුරූපව ඔවුන්ගේ සංස්කෘතිය ද සකස් විය. සංස්කෘතියේ සිදු වූ එම වෙනස්කම් පදනම් කොට ගෙන ශ්‍රී ලංකාවේ මනුෂ්‍ය පැවැත්මේ ඉතිහාසය අවධි තුනකට බෙදා තිබේ. ඒ අවධි කෙබඳු ස්වරූපයේ ඒවා දැ යි යන කාරණයත් ඒ අදාළ කාලවකවානුවල දී ඔවුන් ජීවත් වූ ආකාරය ගැනත් මෙම පාඩමේ දී ඔබට විස්තර කර දෙනු ඇත.

Responses

Your email address will not be published. Required fields are marked *