මහනුවර රාජධානිය

හැඳින්වීම

කෝට්ටේ හා සීතාවක රාජධානියේ බිද වැටීමෙන් පසු රටේ ස්වාධීනත්වය රැකීම මහනුවර රාජධානියේ වගකීමක් බවට පත් විය. මෙරට පැවති වෙනත් කිසිම රාජධානියක් මුහුණ නොදුන් අභියෝග රැසකට මුහුණ දෙමින් එම රාජධානියේ රජවරු හා මහජනතාව තමන් වෙත පැවරුණු වගකීම වර්ෂ 1815 වන තෙක් නොපිරිහෙලා ඉටු කළහ. ලංකාවේ අවසන් රාජධානිය වූ මහනුවර රාජධානියේ ආරම්භය, ව්‍යාප්තිය, පරිපාලන සංවිධානය සහ සමාජ ආර්ථික රටාව පිළිබඳ තොරතුරු මෙම ඒකකය තුළින් ඔබට අධ්‍යයනය කිරීමට සැලසේ

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *