ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය

හැඳින්වීම

කෝට්ටේ හා සීතාවක රාජධානියේ බිද වැටීමෙන් පසු රටේ ස්වාධීනත්වය රැකීම මහනුවර රාජධානියේ වගකීමක් බවට පත් වියග මෙරට පැවති වෙනත් කිසිම රාජධානියක් මුහුණ නොදුන් අභියෝග රැසකට මුහුණ දෙමින් එම රාජධානියේ රජවරු හා මහජනතාව තමන් වෙත පැවරුණු වගකීම වර්ෂ 1815 වන තෙක් නොපිරිහෙලා ඉටු කළහග ලංකාවේ අවසන් රාජධානිය වූ මහනුවර රාජධානියේ ආරම්භයල ව්‍යාප්තියල පරිපාලන සංවිධානය සහ සමාජ ආර්ථික රටාව පිළිබඳ තොරතුරු මෙම ඒකකය තුළින් ඔබට අධ්‍යයනය කිරීමට සැලසේ

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *