Back to Course
Grade 10 - History
0% Complete
0/0 Steps
-
ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය3 Topics
-
ශ්‍රී ලංකාව ජනාවාස වීම3 Topics
-
ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම2 Topics
-
ශ්‍රී ලංකාවේ පැරණි සමාජය3 Topics
-
ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය2 Topics
-
ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය6 Topics
-
වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම3 Topics
-
මහනුවර රාජධානිය4 Topics
-
පුනරුදය2 Topics
-
ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය2 Topics
Participants 129
හැඳින්වීම
කෝට්ටේ හා සීතාවක රාජධානියේ බිද වැටීමෙන් පසු රටේ ස්වාධීනත්වය රැකීම මහනුවර රාජධානියේ වගකීමක් බවට පත් වියග මෙරට පැවති වෙනත් කිසිම රාජධානියක් මුහුණ නොදුන් අභියෝග රැසකට මුහුණ දෙමින් එම රාජධානියේ රජවරු හා මහජනතාව තමන් වෙත පැවරුණු වගකීම වර්ෂ 1815 වන තෙක් නොපිරිහෙලා ඉටු කළහග ලංකාවේ අවසන් රාජධානිය වූ මහනුවර රාජධානියේ ආරම්භයල ව්යාප්තියල පරිපාලන සංවිධානය සහ සමාජ ආර්ථික රටාව පිළිබඳ තොරතුරු මෙම ඒකකය තුළින් ඔබට අධ්‍යයනය කිරීමට සැලසේ
Lesson Content
0% Complete
0/3 Steps
Responses