Grade 10 - History
-
ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය3 Topics
-
ශ්‍රී ලංකාව ජනාවාස වීම3 Topics
-
ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම2 Topics
-
ශ්‍රී ලංකාවේ පැරණි සමාජය3 Topics
-
ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය2 Topics
-
ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය6 Topics
-
වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම3 Topics
-
මහනුවර රාජධානිය4 Topics
-
පුනරුදය2 Topics
-
ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය2 Topics
Participants 129
හැඳින්වීම
ක්‍රිස්තු වර්ෂයෙන් දෙවන සහස්රක වර්ෂයේ මුල් භාගයේ පටන් දකුණු යුරෝපය කේන්ද්‍රකොට ගෙන ඇති වන නව වෙළෙඳ ප්රබෝධයේ ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය ජාතීහු විශේෂයෙන් ම නැගෙනහිර රටවල්වලට සිය අවධානය යොමු කළහ. ඊට පසුබිම් වූයේ එම රටවල තිබෙන විවිධ සම්පත් වෙළෙඳාමට ලබා ගැනීම යි.
ඉන්දියානු සාගරයේ වෙළෙඳාමට සම්බන්ධවීමට අදාළ දීර්ඝ ඉතිහාසයක් සතු වූ ශ්‍රී ලංකාව යුරෝපීය ජාතීන් සමඟ කටයුතු කළ ආකාරය තුළ යම් යම් විශේෂතා දැකිය හැකි ය. වෙළෙඳ අරමුණු අබිබවා දේශපාලනික අරමුණු ඉස්මතු වීම නිසා මෙම යුගයේ දී ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය අතර පැවති සබඳතාවල කැපී පෙනෙන ප්රතිවිරෝධතා මාලාවක් දැකිය හැකි ය. විදේශිකයාගේ ආධිපත්‍යයත් ඊට එරෙහිව නැගුණු ස්වදේශිකයාගේ ප්රතිවිරෝධතාත් අතර පැවති ප්‍රතික්‍රියා මාලාවක් මෙම යුගයේ දී දක්නට තිබේ. මෙම පාඩමෙන් එම කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත ය.
Responses