Back to Course

Grade 10 - History

0% Complete
0/0 Steps
  1. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය
    3 Topics
  2. ශ්‍රී ලංකාව ජනාවාස වීම
    3 Topics
  3. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම
    2 Topics
  4. ශ්‍රී ලංකාවේ පැරණි සමාජය
    3 Topics
  5. ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව සහ තාක්ෂණය
    2 Topics
  6. ඵෙතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශණය
    6 Topics
  7. වියළි කළාපයේ පැරණි නගර පිරිහීම හා නව රාජධානි බිහි වීම
    3 Topics
  8. මහනුවර රාජධානිය
    4 Topics
  9. පුනරුදය
    2 Topics
  10. ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය
    2 Topics
Lesson 4 of 10
In Progress

ශ්‍රී ලංකාවේ පැරණි සමාජය

Centennial Academy March 19, 2022

හැඳින්වීම

ඕනෑ ම කාලයක ඕනෑ ම සමාජයක ජීවත් වන වැඩි පිරිස සාමාන්‍ය ජනතාව යි. පාලකයින්, රජයේ නිලධාරීන්, ආගමික නායකයින් සහ වෙනත් ප්‍රභූන් ආදින් ඒ අතර සිටින සුඵ පිරිසකි. ඉතිහාසය යනු මේ සියලු දෙනාගේ ක්‍රියාකාරකම් පිළිබිඹු කරන අතීතය යි. කරුණ එසේ වුව ද බොහෝ ඓතිහාසික මූලාශ්‍රය වැඩි අවධානයකින් ඉදිරිපත් කර තිබෙන්නේ දෙවනුව කී සුඵ පිරිසට අදාළ විස්තර යි. එහෙයින් අතීතයේ සාමාන්‍ය ජනතාව පිළිබඳ අප දන්නා තොරතුරු සීමිතය. අපේ රටේ ඉතිහාසය වඩා හොඳින් තේරුම් ගැනීමට නම් පුරාණ කාලයේ විසූ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ගැන තොරතුරු ඉගෙන ගැනීම අවශ්‍ය ය. මෙම පාඩමෙන් මේ සියල්ල පිළිබඳ බොහෝ තොරතුරු දැන ගැනීමට ඔබට අවස්ථාවක් ලැබෙනු ඇත.

Responses

Your email address will not be published. Required fields are marked *