Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ගිණුම්කරණය

ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මැති පාර්ශ්වවල තීරණ ගැනීමට ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය ලෙස හැඳින්විය හැකි ය. බොහෝ ව්‍යාපාරික තීරණ සඳහා මූල්‍යමය තොරතුරු ඉතා වැදගත් වේ. එම මූල්‍යමය තොරතුරු සැපයීමට පවතින ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණය ලෙස හැඳින්වෙයි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *