Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ගිණුම්කරණ සමීකරණය ගොඩ නැගීම

ව්‍යාපාරයක වත්කම් සහ එම වත්කම්වල හිමිකාරිත්වය ගිණුම් වාර්තාවල පෙන්නුම් කරනු ලැබේ. සියලු වත්කම් කවර හෝ පාර්ශ්වයකට හිමිවිය යුතු ය. එම නිසා වත්කම් ලෙස පෙන්නුම් කරන අගය සහ සමස්ත හිමිකාරිත්වය ලෙස පෙන්නුම් කරන අගය එකිනෙකට සමාන වේ. මෙම සමානතාව පෙන්නුම් කිරීමට සමීකරණයක් භාවිත කෙරන අතර එය ගිණුම්කරණ සමීකරණය ලෙස හඳුන්වනු ලැබේ.

ව්‍යාපාරයක් ප්‍රසාරණය වන විට අයිතිකරුවන් යොදවනු ලබන සම්පත් පමණක් ප්‍රමාණවත් නොවිය හැකි ය. එහි දී ව්‍යාපාරයකට බාහිර පාර්ශ්ව සතු සම්පත් ද දායක කර ගැනීමට සිදු වේ. එය සිදු කරන්නේ ණය ගැනීම මගිනි. එවිට වගකීම් ඇති වේ. එසේ වගකීම් පවතින විට ව්‍යාපාරයේ වත්කම්වලින් කොටසක් ණය සැපයූ අයට අයත් වේ. ඉතිරි කොටස අයත් වන්නේ අයිතිකරුවන්ට ය.

ඒ අනුව, ගිණුම්කරණ සමීකරණය පහත සඳහන් පරිදි ගොඩනගා ගත හැකි ය.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *