Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

ගිණුම

කාලච්ඡේදයක් තුළ වත්කමක, හිමිකමක, වගකීමක, ආදායමක, හෝ වියදමක සිදුවන වෙනස්වීම (අඩු වීම හෝ වැඩි වීම) වාර්තා කරනු ලබන පොදුවේ පිළිගත් ආකෘතිය ගිණුමක් වේ. ගිණුමක් පහත සඳහන් ආකාරයට පිළියෙල කළ හැකි ය.

(1) සහ (5) – ගනුදෙනුව සිදු වූ දිනය
(2) සහ (6) – ද්විත්ව සටහනේ අනෙක් සටහන තැබූ ගිණුමේ නම
ගිණුමක හර පැත්තේ ඇති විස්තරය තීරුවේ සාමාන්‍යයෙන් ලියන්නේ අදාළ වටිනාකම බැර කරන ගිණුමේ නම වන අතර
ගිණුමක බැර පැත්තේ ඇති විස්තරය තීරුවේ සාමාන්‍යයෙන් ලියන්නේ අදාළ වටිනාකම හර කරන ගිණුමේ නම යි.
(3) සහ (7) – ගනුදෙනුවේ අනෙක් සටහන දැක්වෙන ගිණුම ඇතුළත් වන ලෙජරය නැමැති පොතෙහි ඇති පිටුවේ අංකය. (සඟල පිටු අංකය)
(4) සහ (8) – ගනුදෙනුවේ වටිනාකම

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *