Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

තාක්ෂණික හා ආර්ථික පරිසරය

තාක්ෂණික පරිසරය
නව සොයාගැනීම් හා නව නිර්මාණ ආදිය නිසා තාක්‍ෂණික පරිසරය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ව්‍යාපාර කටයුතු මෙන් ම පුද්ගල ජීවන රටාව ද තාක්‍ෂණික පරිසර සාධක නිසා වෙනස්කම්වලට භාජන වී ඇත. පරිගණක තාක්ෂණයේ දියුණුව, අන්තර්ජාලය සොයා ගැනීමෙන් ඇති වූ සන්නිවේදන තාක්ෂණයේ දියුණුව, නැනෝ තාක්ෂණය හා ඩිජිටල් තාක්ෂණය සොයා ගැනීමෙන් සිදු වූ නිෂ්පාදන ක්‍රමවල දියුණුව මෙන් ම ප්‍රවාහන තාක්ෂණයේ දියුණුව නිසා ව්‍යාපාර පරිසරයේ ඉමහත් වෙනස්කම් සිදු වෙමින් පවතීි.

තාක්ෂණික වෙනස් වීම නිසා ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම්වලට නිදසුන් කිහිපයක් පහත දැක්වේ.
නිදසුන් :-
අතීතයේ දී ඉතා සරල අත් යන්ත්‍ර කිහිපයක් යොදාගෙන රෙදි නිෂ්පාදනය කළ ද වර්තමානයේ අති නවීන යන්ත්‍ර සූත්‍ර, පරිගණක තාක්ෂණය ආදිය යොදාගෙන කෙටි කාලයක ින ්, ග ුණාත ්මක ව, අඩ ු ප ිරිවැයක ින ් රෙදි නිෂ්පාදනය කිරීම අතීතයේ දී භාවිත කළ සාමාන්‍ය තැපෑල වෙනුවට දුරකථන, විද්‍ය ුත ් තැපෑල (email) ව්‍යාපාර විසින් භාවිත කිරීම අත ීතයෙ ් දී ව්‍යාපාරිකයන ් ස ිය වෙළඳ දැන ්වීම් හො ් වෙනත ් දැන ්වීම් තම තැපැල් ලිපිනය සමග ඉදිරිපත් කළ ද වර්තමානයේ දුරකථන අංකය, විද්‍ය ුත ් තැපැල් ලිපිනය ආදිය ඉදිරිපත් කරමින් වැඩි විස්තර සඳහා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන ලෙස දැන්වීම අතීතයේ දී පොත්පත්වල තැබූ ගිණුම් සටහන් වර්තමානයේ දී පරිගණක හා තොරතුරු පද්ධති (Information Systems)භාවිත කරමින් පවත්වා ගෙන යෑම අතිතයේ දී මිනිස් ශ්‍රමය පමණක් භාවිත කරමින් සිදුකෙරුණු නිෂ්පාදන ක්‍රියාවලි වර්තමානයේ දී පරිගණකගත කළ යන්ත්‍ර සූත්‍ර මගින් සිදුකර ගැනීම

තාක්ෂණික පරිසරයේ සිදුවන ශීඝ්‍ර වෙනස්වීම් මගින් ව්‍යාපාර නිපදවන ඇතැම් භාණ ්ඩ හා සෙ ්වා ඉතා ඉක ්මන ින ් යල ් පැන ීමට භාජන වීම න ිසා තාක ්ෂණික පරිසරයෙ ් ස ිදුවන වෙනස ්වීම්වලට අන ුව ව්‍යාපාර තම භාණ ්ඩ හා සේවා නවීකරණය කිරීම අත්‍යාවශ්‍ය ව තිබේ.

ආර්ථික පරිසරය
ආර්ථික පරිසරය යනු ව්‍යාපාර කෙරෙහි බලපාන ආර්ථික සාධක ඇතුළත් පරිසරය යි. රටක ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී ප්‍රධාන වශයෙන් රජය මැදිහත් වේ. ආර්ථික සාධක කිහිපයක් සැකවින් විමසා බලමු.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *