Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

මූලාශ්‍ර ලේඛනවල ප්‍රයෝජන

  • ගනුදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ල ලෙස යොදාගත හැකිවීම
  • ගනුදෙනුව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂියක් ලෙස භාවිත කළ හැකි වීම
  • ගනුදෙනුව පිළිබඳ අතිරේක විස්තර ලබාගත හැකි වීම
  • ගනුදෙනු මූලික සටහන් පොත්වල ලිවීමේ දී යොදාගත හැකි වීම
  • වගකිවයුතු නිලධාරිය අත්සන් කර ඇති නිසා වගකීම නිශ්චිත ව පැවරිය හැකි වීම

මෙම එක් එක් මූලික පොත පිළිබඳ ව ඉදිරි පරිච්ඡේදවල දී ඔබට සවිස්තරාත්මක ව අධ්‍යයනය කළ හැකි වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *