Back to Course

Grade 10 - Business and Accounting

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ව්‍යාපාර පසුබිම
    2 Topics
  2. Chapter 2
    ව්‍යාපාර පරිසරය
    4 Topics
  3. Chapter 3
    ව්‍යාපාර සංවිධාන
    3 Topics
  4. Chapter 4
    ගිණුම්කරණය හැඳින්වීම
    4 Topics
  5. Chapter 5
    ගිණුම්කරණ සමීකරණය
    4 Topics
  6. Chapter 6
    ගනුදෙනුවල ද්විත්ව බලපෑම
    5 Topics
  7. Chapter 7
    මූලික සටහන් පොත්
    4 Topics
  8. Chapter 8
    මුදල් පොත සහ සුළු මුදල් පොත
    2 Topics
  9. Chapter 9
    බැංකු ගිණුම සහ බැංකු සැසඳුම් විස්තරය
    2 Topics
  10. Chapter 10
    ගැනුම් ජ’නලය විකුණුම් ජ’නලය සහ පොදු ජ’නලය
    2 Topics
  11. Chapter 11
    ශේෂ පිරික්සුම
    4 Topics
  12. Chapter 12
    ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම
    4 Topics
Lesson Progress
0% Complete

ගිණුම්කරණ ක්‍රියාවලියේ දී ව්‍යාපාරික ගනුදෙනු මූලික සටහන් පොත්වල වාර්තා කිරීම අවශ්‍ය වන්නේ පහත සඳහන් හේතු නිසා ය.

  • කාලච්ඡේදයකට අයත් එක ම ස්වරූපයේ ගනුදෙනු වර්ගකර සටහන් කිරීමට අවශ්‍ය වීම
  • මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කළ පසු ඒවා ලෙජර් ගිණුම්වලට පිටපත් කිරීම විධිමත් වීම සහ පහසු වීම
  • එක් එක් මූලික සටහන් පොත් පිළියෙල කිරීමේ වගකීම් වෙන වෙන ම පුද්ගලයන් වෙත නිශ්චිත ව පැවරිය හැකි වීම හා එමගින් ඇති විය හැකි වැරදි හා වංචා අවම කරගත හැකි වීම
  • මූලික සටහන් පොත්වල වටිනාකම්වල එකතු, ගිණුම්වලට පිටපත් කළ හැකි නිසා ලෙජර් ගිණුම් තුළ තබන සටහන් සංඛ්‍යාව අඩු වීම මගින් ලෙජරය පවත්වා ගැනීම පහසු වීම
  • ගිණුම්කරණ දෝෂ අඩු වීම සහ සිදුවන දෝෂ හඳුනා ගැනීම පහසු වීම

මූලික සටහන් පොත්වල ගනුදෙනු වාර්තා කිරීමේ දී ඊට අදාළ තොරතුරු ලබාගන්නේ මූලාශ්‍ර ලේඛනවලිනි. මේ නිසා මූලාශ්‍ර ලේඛන හා මූලික සටහන් පොත් අතර සම්බන්ධතාව අවබෝධ කරගැනීම වැදගත් වේ.

Responses

Your email address will not be published. Required fields are marked *