Back to Course

Grade 10 - Science

0% Complete
0/0 Steps
  1. Chapter 1

    ජීවයේ රසායනික පදනම
    7 Topics
    |
    1 Quiz
  2. Chapter 2
    සරල රේඛීය චලිතය
    7 Topics
    |
    1 Quiz
  3. Chapter 3
    පදාර්ථයේ ව්‍යුහය
    7 Topics
    |
    1 Quiz
  4. Chapter 4
    චලිතය පිළිබඳ නිව්ටන් නියම
    3 Topics
    |
    1 Quiz
  5. Chapter 5
    ඝර්ෂණය
    4 Topics
    |
    1 Quiz
  6. Chapter 6
    ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය
    5 Topics
    |
    1 Quiz
  7. Chapter 7
    මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය
    4 Topics
    |
    1 Quiz
  8. Chapter 8
    ජීවින්ගේ ලාක්ෂණික
    8 Topics
    |
    1 Quiz
  9. Chapter 9
    සම්ප්‍රයුක්ත බලය
    4 Topics
    |
    1 Quiz
  10. Chapter 10
    රසායනික බන්ධන
    5 Topics
    |
    1 Quiz
  11. Chapter 11
    බලයක භ්‍රමණ ආචරණය
    2 Topics
    |
    1 Quiz
  12. Chapter 12
    බල සමතුලිතතාව
    4 Topics
  13. Chapter 13
    ජෛව ලෝකය
    2 Topics
  14. Chapter 14
    ජීවයේ අඛණ්ඩතාව
    4 Topics
  15. Chapter 15
    ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්
    5 Topics
  16. Chapter 16
    පදාර්ථයේ වෙනස් වීම්
    5 Topics
  17. Chapter 17
    ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව
    1 Topic
  18. Chapter 18
    කාර්යය, ශක්තිය හා ජවය
    3 Topics
  19. Chapter 19
    ධාරා විද්‍යුතය
    7 Topics
  20. Chapter 20
    ප්‍රවේණිය
    7 Topics
    |
    1 Quiz
Lesson 10, Topic 4
In Progress

අන්තර් අණුක බන්ධන

Lesson Progress
0% Complete

ජල අණුවක ඇති ඉතා කුඩා ධන ආරෝපණයක් දරන හයිඩ්‍රජන් පරමාණු යාබද ජල අණුවක ඉතා කුඩා ඍණ ආරෝපණයක් දරන ඔක්සිජන් පරමාණු සමග ආකර්ෂණ බල ඇති කර ගනී. අණු අතර ඇති වන මෙවැනි ආකර්ෂණ, අන්තර් – අණුක ආකර්ෂණ බල නොහොත් අන්තර් – අණුක බන්ධන ලෙස හැඳින්විය හැකි ය.

මෙම අන්තර් – අණුක ආකර්ෂණ බල ජල අණුවේ ඔක්සිජන් හා හයිඩ්‍රජන් පරමාණු අතර ඇති සහසංයුජ බන්ධන තරම් ප්‍රබල නොවේ. එහෙත් සුවිශේෂ ගුණ රැසක් මෙම අන්තර්- අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇත. මෙම අන්තර් – අණුක ආකර්ෂණ බල නිසා කාමර උෂ්ණත්වයේ දී ජලය ද්‍රවයක් ලෙස පවතී. ජල අණු අතර අන්තර් – අණුක බන්ධන නොතිබිණි නම් කාමර උෂ්ණත්වයේදී ජලය පවතිනුයේ වායුවක් ලෙසයි.

ජල අණු අතර පවතින අන්තර් – අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති සුවිශේෂ ගුණ කිහිපයක් පහත දැක්වේ.

0 ජලයෙහි තාපාංකය ඉහළ අගයක් ගැනීම
0 ජලයට ඉහළ විශිෂ්ට තාප ධාරිතාවක් පැවතීම
0 අයිස්වලට වඩා ඉහළ ඝනත්වයක් ජලය සතු වීම

Responses

Your email address will not be published. Required fields are marked *