Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

පීඩනය

ඝන ද්‍රව්‍ය නිසා පෘෂ්ඨ මත හටගන්නා පීඩනය (pressure) පිළිබඳ ව ඔබ මීට පෙර ඉගෙනගෙන ඇති කරුණු නැවත සිහිපත් කර ගනිමු

පීඩනය යනු ඒකක වර්ගඵලයක් මත ක්‍රියාකරන බලය යි.

පීඩනයේ ඒකක වර්ගමීටරයට නිව්ටන් (Nm-2) වේ. ප්‍රංශ ජාතික බ්ලේයිස් පැස්කල් නම් විද්‍යාඥයාට ගෞරවයක් ලෙස එම
ඒකකය පැස්කල් (Pa) ලෙස ද හැඳින්වේ.

පීඩනයට විශාලත්වයක් පමණක් ඇති නිසා පීඩනය අදිශ රාශියකි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *