Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය

ඒක රේඛීය නොවන සමාන්තර බල දෙකක් ක්‍රියා කරන අවස්ථා පිළිබඳවත් එවිට ක්‍රියාත්මක වන බල දෙකෙහි සම්ප්‍රයුක්තය ලබා ගන්නා ආකාරයත් දැන් අපි සොයා බලමු.

සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය එම බල දෙකෙහි එකතුවට සමාන බව පැහැදිලි කර ගැනීමට පහත ක්‍රියාකාරකමෙහි යෙදෙමු.

■ ලී පටිය නිශ්චල අවස්ථාවේ, A හා B නිව්ටන් තරාදිවල පාඨාංක වල එකතුව ක්C නිව්ටන් තරාදියේ පාඨාංකයට සමාන බව පෙනෙනු ඇත. ඊට හේතුව කුමක් ද? A හා B බල දෙකේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය ක්‍ බලයේ විශාලත්වයට සමාන වීමයි.

බල සම්ප්‍රයුක්තය පිළිබඳ අවබෝධයෙන් අපට ගත හැකි හොඳ ම ප්‍රයෝජනයක් නම්, අවශ්‍ය අවස්ථාවල දී කුඩා බල සමූහයකින් විශාල බලයක් ලබාගැනීමට ක්‍රියා කිරීමයි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *