Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ජීවයේ මූලික තැනුම් ඒකකය

1665 දී රොබට් හුක් (Robert Hooke) ඔහු විසින් නිර්මාණය කළ අණ්වීක්ෂය භාවිතයෙන් කිරල ඇබයක ඡේදයක් නිරීක්ෂණය කරන ලදී. එහි මී වදයක මෙන් කුටීර සමූහයක් ඇති බව සොයාගත් ඔහු එම කුටීර, සෛල (cell) ලෙස නම් කරන ලදී.

විවිධ ජීවී කොටස් අණ්වීක්ෂය තුළින් නිරීක්ෂණය කර ලබාගත් අනාවරණ පදනම් කරගෙන 1838 දී ශ්ලයිඩන් (Schleiden), ශ්වාන් (Schwann) සහ රැඩොල්ෆ් වර්කොව් (Radolf Virchow) විසින් සෛල පිළිබඳ දැක්වූ අදහස් සෛල වාදය නමින් ඉදිරිපත් කරන ලදී.

සෛල වාදයෙන් පහත දැක්වෙන කරුණු කියවේ.

0 ජීවයේ ව්‍යුහමය මෙන් ම කෘත්‍යමය ඒකකය සෛලයයි.
0 සියලු ම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලිනි.
0 නව සෛල ඇති වන්නේ කලින් පැවති සෛලවලිනි.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *