Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ඛනිජ ලවණ

ජීවීන්ගේ ජීව ක්‍රියා පවත්වා ගැනීම සඳහා පෝෂණ සංඝටකයක් ලෙස ඛනිජ ලවණ වැදගත් වේ. ඒවා අධිමාත්‍ර මූලද්‍රව්‍ය හා අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙස දේහයට අවශෝෂණය වේ. වැඩි ප්‍රතිශතයක් අවශ්‍ය වන මූලද්‍රව්‍ය අධිමාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත් සුළු ප්‍රමාණවලින් අවශ්‍ය මූලද්‍රව්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍ය ලෙසත් හැඳින්වේ. මිනිස් සිරුරේ බරින් 7% ක් ඛනිජ ලවණ වේ. එම ප්‍රමාණයෙන් 3/4 පමණ කැල්සියම් හා පොස්ෆරස් ය. ඊට අමතරව පොටෑසියම්, යකඩ, මැග්නීසියම්, තඹ, අයඩීන් ආදිය ද ඇතුළත්ය. මෙම මූලද්‍රව්‍ය අවශ්‍ය වන්නේ ඉතා සුළු ප්‍රමාණවලින් නමුත් එම ප්‍රමාණය නොලැබුණු විට ශාක සහ සතුන්වි විධ ඌනතා ලක්‍ෂණ පෙන්වයි. මානව දේහය තුළ සමහර ඛනිජ ලවණවල කාර්යභාරය හා ඒවා හිඟවීමෙන් ඇති වන ඌනතා ලක්‍ෂණ පහත දැක්වේ.

වගුව 1.5- – මානව දේහය තුළ ඛනිජ ලවණවල කාර්යභාරය සහ ඒවා හිඟවීමෙන් ඇතිවන ඌනතා ලක්ෂණ (REFP 16-17)

ශාක තුළ ඛනිජ ලවණවල කාර්යභාරය හා ඒවා හිඟ වීමෙන් ඇති වන ඌනතා ලක්ෂණ පහත වගුවෙහි දැක්වේ.

වගුව 1.6 — ශාක තුළ ඛනිජ ලවණවල කාර්යභාරය සහ ඒවා හිඟවීමෙන් ඇතිවන ඌනතා ලක්ෂණ

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *