Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ජාන ඉංජිනේරු විද්‍යාව

වෙනස් ප්‍රභවවලින් ලබාගත් ෘභ(DNA) අණු කොටස් බද්ධ කොට නව DNA අණු හෙවත් ප්‍රතිසංයෝජන ෘභ් අණු නිපදවීමට නව තාක්ෂණය උපයෝගී කර ගැනේ. මෙම ක්ෂේත්‍රය, ප්‍රතිසංයෝජිත ෘභ් තාක්ෂණය :(Recombinant DNA Technology) ලෙස හැදින්වේ.

මෙම ක්ෂේත්‍රය වඩාත් ප්‍රචලිත වී ඇත්තේ ජාන ඉංජිනේරු විද්‍යාව (genetic engineering) හෝ ජාන තාක්ෂණය (gene Technology) නමිනි. ජානවලින් ඇතැම් DNA කොටස් ඉවත් කිරීමෙන් හෝ අමතර DNA කොටස් ඇතුල් කිරීමෙන් හෝ ජීවියකුගේ ප්‍රවේණිදර්ශය වෙනස් කළ හැකි ය. ආහාර හා කෘෂිකාර්මික, වෛද්‍ය, කර්මාන්ත වැනි ක්ෂේත්‍රවල ජාන තාක්ෂණය ප්‍රයෝජනයට ගෙන ඇති ආකාරය සොයා බලමු.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *