Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

සන්නායකයක් තුළින් ගලන ධාරාව හා සන්නායකයෙහි දෙකෙළවර විභව අන්තරය අතර සම්බන්ධය

සන්නායකයක දෙකෙළවරට විභව අන්තරයක් සැපයූ විට ඒ තුළින් ධාරාවක් ගලයි. සන්නායකයක් තුළින් ගලන ධාරාවත් එහි දෙකෙළවර විභව අන්තරයත් අතර සම්බන්ධයක් පවතී ද යන්න දැන් අපි විමසා බලමු.

මෙම සම්බන්ධතාව මුලින් ම සොයාගනු ලැබුවේ ජර්මන් ජාතික ජෝර්ජ් සයිමන් ඕම් නම් විද්‍යාඥයා විසිනි. ඔහු ඉදිරිපත් කළ එම සම්බන්ධතාව ඕම් නියමය නමින් හැඳින්වේ.

ප්‍රතිරෝධය මැනීමට භාවිත කරන උපකරණය ඕම් මීටරය (Ohm meter) නම් වේ. ඔබ ඉහත ක්‍රියාකාරකමේ දී ලබා ගත් දත්ත උපයෝගී කොටගෙන ප්‍රස්තාරයක හ අක්ෂයේ විභව අන්තරයත්, ං අක්ෂයේ ධාරාවත් සලකුණු කර ප්‍රස්තාරයක් ඇන්ද විට එය 19.18 රූපයේ පෙන්වා ඇති ආකාරය ගනී.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *