Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ස්කන්ධය හා බර

වස්තුවක ස්කන්ධය (mass) යනු එම වස්තුවෙහි අඩංගු පදාර්ථ ප්‍රමාණය යි. ස්කන්ධය පිළිබඳ ජාත්‍යන්තර ඒකකය නට වේ. වස්තුවක බර (weight) යනු එම වස්තුව පොළොව වෙත ඇද ගන්නා බලය යි. එනම් ගුරුත්වාකර්ෂණය නිසා එය මත යෙදෙන බලය යි. නිව්ටන්ගේ දෙවන නියමය අනුව, ත්වරණයක් සහිත වස්තුවක් මත යෙදෙන බලය.

F = m a

මගින් දෙනු ලැබේ. එම වස්තුව ගුරුත්වාකර්ෂණය යටතේ වැටෙන අවස්ථාවක දී නම් ත්වරණය වන්නේ ගුරුත්වජ ත්වරණය යි. එම අවස්ථාවේ දී වස්තුව මත යෙදෙන බලය එහි බර වන අතර එය,

බර = ස්කන්ධය × ගුරුත්වජ ත්වරණය = mg මගින් දෙනු ලැබේ.

බර අර්ථ දක්වන්නේ බලයක් ලෙස නිසා එහි ජාත්‍යන්තර ඒකකය නිව්ටන් (N) වේ.

පොළොව මත දී ගුරුත්වජ ත්වරණයේ අගය 9.8 ms-2 නිසා ස්කන්ධය ප වන වස්තුවක බර 9.8 m වේ. කිලෝග්රෑම් 1 ක ස්කන්ධයක බර 9.8 N වේ. කිලෝග්රෑම් 3 ක ස්කන්ධයක් නම්, එය පොළොව වෙත ඇදගන්නා බලය (බර) = 3 නට × 9.8 ms-2 = 29.4 N

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *