Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

මානව ප්‍රවේණික ආබාධ

O ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ
X හා Y ලිංග වර්ණදේහ ලෙස සැලකුව ද ඒවා මත පිහිටි සියලුම ජාන ලිංග නීර්ණය සඳහා භාවිත නොවේ. ඞ හා ශ වර්ණදේහවල පිහිටි ජාන බොහොමයක් අනිකුත් අලිංග
වර්ණදේහවල ජාන මෙන් විවිධ ලක්ෂණ තීරණය කරයි. ශ වර්ණදේහය ඉතා කෙටි නිසා X වර්ණදේහය මත ඇති ජාන බෙහොමයකට අනුරූප ජාන ශ වර්ණදේහය මත නොමැත.මේ අනුව පුරුෂයින්ගේ ඞ වර්ණදේහය මත පිහිටි එනම් ඞ ප්‍රතිබද්ධ ජාන බොහොමයක් සඳහා අනුරූප ජාන ශ වර්ණදේහය මත නොමැත. එම නිසා ඞ වර්ණදේහය මත පිහිටි බොහොමයක් ජාන ප්‍රමුඛ වුවත් නිලීන වුවත් පිරිමින් තුළ දී ඒවා සියල්ල ප්‍රකාශ වේ.

එහෙත් ස්ත්‍රීන් තුළ ඞ වර්ණදේහ යුගලක් ඇති නිසා ඔවුන්ගේ ඞ ප්‍රතිබද්ධ ජාන සියල්ලම යුගල් වශයෙන් ඇත. ඔවුන් කිසියම් නිලීන ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ ඞ වර්ණදේහ දෙකෙහිම නිලීන ජාන දෙකක් පිහිටා ඇතිවිට පමණි. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා ඇතිවන ප්‍රවේණි ආබාධ කිහිපයක් සලකා බලමු.

h හිමෝපීලියාවට හේතුවන නීලීන ජානය.
Hh – හිමෝපීලීයාවට හේතුවන ජානයේ ප්‍රමුඛ ජානය

හීමෝපීලියාව (Haemophilia)

X වර්ණදේහ මත පිහිටි ලිංග ප්‍රතිබද්ධ
නිලීන ජානයක් නිසා ඇතිවන හීිමෝපීලීයාව පිරිමින්ට පමණක් ඇති වේ. තුවාලයක් සිදු වූ විට පිටතට එන රුධිරය කැටි ගැසීම අත්‍යවශ්‍ය වේ. එවිට ඇතිවන රුධිර කැටිය මගින් තවදුරටත් රුධිරය වහනය වීම වළකයි. හීිමෝපීලියාවෙන් පෙළෙන පුද්ගලයින්ගේ එලෙස රුධිරය කැටි නොගැසෙන නිසා සුළු තුවාලයකින් පවා අධික ලෙස රුධිරය ගලා ගොස් මරණය පවා සිදු වීමට ඉඩ ඇත. ගැහැණුන් රෝග වාහකයින් ලෙස ක්‍රියා කරයි. එය ප්‍රවේණිගත වන ආකාරය මෙසේ ය.

O ඇලිබව : (Albinism)
සමෙහි ස්වාභාවික වර්ණය ඇති වීමට බලපාන වර්ණකය වන්නේ මෙලනීන් ය. එම වර්ණකය නිපදවීමට මුලික වන දෛහික වර්ණදේහයක පිහිටි ජානයක ඇති වන විකෘතියක් නිසා ඇලිබව ඇති වේ. සම, හිස කෙස් සහ ඇසි පිහාටු අසාමාන්‍ය ලෙස සුදු වර්ණයක් ගැනීම ඇලිබවේ ලක්ෂණයයි. ඇලිබව බාහිරයට ප්‍රකාශ වන්නේ එම නිලීන ජානය සඳහා සමයෝගී වන පුද්ගලයින් තුළ පමණ ය. ඇලි මිනිසුන් මෙන් ම ඇලි සතුන් ද හමු වේ. (20.26 රූපය)

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *