Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

නියුක්ලෙයික් අම්ල (Nucleic Acids)

නියුක්ලෙයික් අම්ල යනු නියුක්ලියොටයිඩ නැමැති තැනුම් ඒකක රාශියක් රේඛීය ව සම්බන්ධ වීමෙන් සෑදෙන ජෛව අණු කාණ්ඩයකි. ඒවා රේඛීය බහු අවයවික වේ. නියුක්ලෙයික් අම්ලවල කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් :ධල නයිට්‍රජන් (N) හා පොස්ෆරස් (P) අඩංගු වේ. සජීව පදාර්ථයේ අඩංගු ප්‍රධාන කාබනික අණු වර්ග අතරින ප්‍රවේණික ව ඉතා වැදගත් වනුයේ නියුක්ලෙයික් අම්ලයි.

• නියුක්ලෙයික් අම්ලවල වැදගත්කමල

O ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීම සඳහා වැදගත් වේ.
O ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහා වැදගත් වේ.
O ප්‍රෝටීන් සංශ්ලේෂණය කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා වැදගත් වේ.
O සෛලයේ සිදු වන සියලු ම ජීව ක්‍රියාවලි පාලනය කිරිම සඳහා වැදගත් වේ. එම ජීව ක්‍රියා පාලනය කරනු ලබන තොරතුරු ඇතුළත් වන්නේ ෘභ්  
  තුළ ය.
O ඇතැම් වෛරසවල ප්‍රවේණික තොරතුරු ගබඩා කර තබාගැනීමට ඍභ් වැදගත් වේ.
O ෘභ් අණුව විකෘතිවලට භාජනය වීමට ඇති හැකියාව නිසා ඇති වන ප්‍රභේදන ජීවීන්ගේ පරිණාමය සඳහා වැදගත් වේ.

මෙහි සඳහන් කරන ලද ජෛව අණු තුළ ප්‍රධාන වශයෙන් කාබන් (C), හයිඩ්‍රජන් (H), ඔක්සිජන් (O) නයිට්‍රජන් (N) යන මූලද්‍රව්‍ය අන්තර්ගත වේ. එම මූලද්‍රව්‍ය ඒවා තුළ අඩංගු බව තහවුරු කිරීමට පහත ක්‍රියාකාරකම්වල නිරත වෙමු.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *