Back to Course
Grade 10 - Science
0% Complete
0/0 Steps
-
Chapter 1
ජීවයේ රසායනික පදනම7 Topics|1 Quiz -
Chapter 2සරල රේඛීය චලිතය7 Topics|1 Quiz
-
Chapter 3පදාර්ථයේ ව්‍යුහය7 Topics|1 Quiz
-
Chapter 4චලිතය පිළිබඳ නිව්ටන් නියම3 Topics|1 Quiz
-
Chapter 5ඝර්ෂණය4 Topics|1 Quiz
-
Chapter 6ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය5 Topics|1 Quiz
-
Chapter 7මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය4 Topics|1 Quiz
-
Chapter 8ජීවින්ගේ ලාක්ෂණික8 Topics|1 Quiz
-
Chapter 9සම්ප්‍රයුක්ත බලය4 Topics|1 Quiz
-
Chapter 10රසායනික බන්ධන5 Topics|1 Quiz
-
Chapter 11බලයක භ්‍රමණ ආචරණය2 Topics|1 Quiz
-
Chapter 12බල සමතුලිතතාව4 Topics
-
Chapter 13ජෛව ලෝකය2 Topics
-
Chapter 14ජීවයේ අඛණ්ඩතාව4 Topics
-
Chapter 15ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්5 Topics
-
Chapter 16පදාර්ථයේ වෙනස් වීම්5 Topics
-
Chapter 17ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව1 Topic
-
Chapter 18කාර්යය, ශක්තිය හා ජවය3 Topics
-
Chapter 19ධාරා විද්‍යුතය7 Topics
-
Chapter 20ප්‍රවේණිය7 Topics|1 Quiz
Quizzes
Participants 129
Lesson Progress
0% Complete
එක් ජීවී පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ජීව ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. ප්‍රජනනය ජීවීන්ට පමණක් උරුම වූ ලක්ෂණයකි. මෙය ජීවයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. ජීවීන්ගේ ප්‍රජනනය සිදු වන ප්‍රධාන ආකාර දෙකකි.
● අලිංගික ප්‍රජනනය (Asexual Reproduction)
● ලිංගික ප්‍රජනනය (Sexual Reproduction)
- අලිංගික ප්‍රජනනය (Asexual Reproduction)
පරිණත ජීවියකුගේ ඇති බීජාණු හා වර්ධක කොටස් මගින් නව ජීවියකු ඇතිවීම අලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ. - ලිංගික ප්‍රජනනය (Sexual Reproduction)
ලිංගික ප්‍රජනක ව්‍යුහ මගින් නිපදවනු ලබන ජන්මාණු සංයෝජනය වීමෙන් සිදු වන ප්‍රජනන ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ. ලිංගික ප්‍රජනනය සඳහා හැඩගැසුණු ව්‍යුහ පරිණාමිකව උසස් ජීවීන් තුළ දැකිය හැකි ය. ශාකවල ලිංගික ප්‍රජනනය සඳහා විශේෂයෙන් ම නිර්මාණය වී ඇති ව්‍යුහය පුෂ්පය යි. සතුන්ගේ ස්ත්‍රී හා පුරුෂ වශයෙන් ප්‍රජනක පද්ධති පිහිටයි.
ලිංගික ප්‍රජනනය හා අලිංගික ප්‍රජනනය අතර වෙනස්කම් පහත සඳහන් වගුවේ දැක්වේ.
Responses