Back to Course
Grade 10 - Science
0% Complete
0/0 Steps
-
Chapter 1
ජීවයේ රසායනික පදනම7 Topics|1 Quiz -
Chapter 2සරල රේඛීය චලිතය7 Topics|1 Quiz
-
Chapter 3පදාර්ථයේ ව්‍යුහය7 Topics|1 Quiz
-
Chapter 4චලිතය පිළිබඳ නිව්ටන් නියම3 Topics|1 Quiz
-
Chapter 5ඝර්ෂණය4 Topics|1 Quiz
-
Chapter 6ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය5 Topics|1 Quiz
-
Chapter 7මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය4 Topics|1 Quiz
-
Chapter 8ජීවින්ගේ ලාක්ෂණික8 Topics|1 Quiz
-
Chapter 9සම්ප්‍රයුක්ත බලය4 Topics|1 Quiz
-
Chapter 10රසායනික බන්ධන5 Topics|1 Quiz
-
Chapter 11බලයක භ්‍රමණ ආචරණය2 Topics|1 Quiz
-
Chapter 12බල සමතුලිතතාව4 Topics
-
Chapter 13ජෛව ලෝකය2 Topics
-
Chapter 14ජීවයේ අඛණ්ඩතාව4 Topics
-
Chapter 15ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්5 Topics
-
Chapter 16පදාර්ථයේ වෙනස් වීම්5 Topics
-
Chapter 17ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව1 Topic
-
Chapter 18කාර්යය, ශක්තිය හා ජවය3 Topics
-
Chapter 19ධාරා විද්‍යුතය7 Topics
-
Chapter 20ප්‍රවේණිය7 Topics|1 Quiz
Quizzes
Participants 129
Lesson Progress
0% Complete
ඒක රේඛීය නොවන සමාන්තර බල දෙකක් ක්‍රියා කරන අවස්ථා පිළිබඳවත් එවිට ක්‍රියාත්මක වන බල දෙකෙහි සම්ප්‍රයුක්තය ලබා ගන්නා ආකාරයත් දැන් අපි සොයා බලමු.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/03/Screenshot-2022-03-19-at-19.27.23.png)
සමාන්තර බල දෙකක සම්ප්‍රයුක්තය එම බල දෙකෙහි එකතුවට සමාන බව පැහැදිලි කර ගැනීමට පහත ක්‍රියාකාරකමෙහි යෙදෙමු.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/03/Screenshot-2022-03-19-at-19.28.28.png)
■ ලී පටිය නිශ්චල අවස්ථාවේ, A හා B නිව්ටන් තරාදිවල පාඨාංක වල එකතුව ක්C නිව්ටන් තරාදියේ පාඨාංකයට සමාන බව පෙනෙනු ඇත. ඊට හේතුව කුමක් ද? A හා B බල දෙකේ සම්ප්‍රයුක්තයේ විශාලත්වය ක් බලයේ විශාලත්වයට සමාන වීමයි.
![](http://centennialacademy.edu.lk/wp-content/uploads/2022/03/Screenshot-2022-03-19-at-19.29.46.png)
බල සම්ප්‍රයුක්තය පිළිබඳ අවබෝධයෙන් අපට ගත හැකි හොඳ ම ප්‍රයෝජනයක් නම්, අවශ්‍ය අවස්ථාවල දී කුඩා බල සමූහයකින් විශාල බලයක් ලබාගැනීමට ක්‍රියා කිරීමයි.
Responses