Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ඇවගාඩ්රෝ නියතය (Avogadro constant)

ඕනෑම මූලද්‍රව්‍යයක සාපේක්‍ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම්වලින් ගත් කළ මූල ද්‍රව්‍යය කුමක් වුවත් එහි ඇත්තේ එක ම පරමාණු සංඛ්‍යාවකි. මෙම සංඛ්‍යාව 6.022 x 1023 වේ.

එසේ ම ඕනෑ ම ද්‍රව්‍යයක සාපේක්‍ෂ අණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක් ග්‍රෑම්වලින් ගත් කළ ද්‍රව්‍යය කුමක් වුවත් එක ම අණු සංඛ්‍යාවක් ඇත.
මෙම සංඛ්‍යාව 6.022 × 10(23) වි. ශ්‍රේෂ්ඨ විද්‍යාඥ ඇමීඩියෝ ඇවගාඩ්රෝට ගරු කිරීමක් ලෙස මෙම නියත සංඛ්‍යාව ඇවගාඩ්රෝ නියතය ලෙස හඳුන්වනු ලැබේ.

මෙම නියතය සඳහා දැනට පිළිගෙන ඇති අගය 6.022 x 10(23) වන අතර මේ සඳහා භාවිත වන සංකේතය L වේ

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *