Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20

ප්‍රජනනය (Reproduction)

එක් ජීවී පරම්පරාවකින් නව ජීවී පරම්පරාවක් බිහි කිරීමේ ජීව ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. ප්‍රජනනය ජීවීන්ට පමණක් උරුම වූ ලක්ෂණයකි. මෙය ජීවයේ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වේ. ජීවීන්ගේ ප්‍රජනනය සිදු වන ප්‍රධාන ආකාර දෙකකි.
● අලිංගික ප්‍රජනනය (Asexual Reproduction)
● ලිංගික ප්‍රජනනය (Sexual Reproduction)

  • අලිංගික ප්‍රජනනය (Asexual Reproduction)
    පරිණත ජීවියකුගේ ඇති බීජාණු හා වර්ධක කොටස් මගින් නව ජීවියකු ඇතිවීම අලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ.
  • ලිංගික ප්‍රජනනය (Sexual Reproduction)
    ලිංගික ප්‍රජනක ව්‍යුහ මගින් නිපදවනු ලබන ජන්මාණු සංයෝජනය වීමෙන් සිදු වන ප්‍රජනන ක්‍රියාවලිය ලිංගික ප්‍රජනනය ලෙස හැඳින්වේ. ලිංගික ප්‍රජනනය සඳහා හැඩගැසුණු ව්‍යුහ පරිණාමිකව උසස් ජීවීන් තුළ දැකිය හැකි ය. ශාකවල ලිංගික ප්‍රජනනය සඳහා විශේෂයෙන් ම නිර්මාණය වී ඇති ව්‍යුහය පුෂ්පය යි. සතුන්ගේ ස්ත්‍රී හා පුරුෂ වශයෙන් ප්‍රජනක පද්ධති පිහිටයි.

    ලිංගික ප්‍රජනනය හා අලිංගික ප්‍රජනනය අතර වෙනස්කම් පහත සඳහන් වගුවේ දැක්වේ.

Post a comment

Leave a Comment

Your email address will not be published. Required fields are marked *