Back to Course
Grade 10 - Science
0% Complete
0/0 Steps
-
Chapter 1
ජීවයේ රසායනික පදනම7 Topics|1 Quiz -
Chapter 2සරල රේඛීය චලිතය7 Topics|1 Quiz
-
Chapter 3පදාර්ථයේ ව්‍යුහය7 Topics|1 Quiz
-
Chapter 4චලිතය පිළිබඳ නිව්ටන් නියම3 Topics|1 Quiz
-
Chapter 5ඝර්ෂණය4 Topics|1 Quiz
-
Chapter 6ශාක හා සත්ත්ව සෛලවල ව්‍යුහය හා කෘත්‍ය5 Topics|1 Quiz
-
Chapter 7මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණනය4 Topics|1 Quiz
-
Chapter 8ජීවින්ගේ ලාක්ෂණික8 Topics|1 Quiz
-
Chapter 9සම්ප්‍රයුක්ත බලය4 Topics|1 Quiz
-
Chapter 10රසායනික බන්ධන5 Topics|1 Quiz
-
Chapter 11බලයක භ්‍රමණ ආචරණය2 Topics|1 Quiz
-
Chapter 12බල සමතුලිතතාව4 Topics
-
Chapter 13ජෛව ලෝකය2 Topics
-
Chapter 14ජීවයේ අඛණ්ඩතාව4 Topics
-
Chapter 15ද්‍රවස්ථිති පීඩනය හා එහි යෙදීම්5 Topics
-
Chapter 16පදාර්ථයේ වෙනස් වීම්5 Topics
-
Chapter 17ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව1 Topic
-
Chapter 18කාර්යය, ශක්තිය හා ජවය3 Topics
-
Chapter 19ධාරා විද්‍යුතය7 Topics
-
Chapter 20ප්‍රවේණිය7 Topics|1 Quiz
Quizzes
Participants 129
Lesson 19,
Topic 4
In Progress
සන්නායකයක් තුළින් ගලන ධාරාව හා සන්නායකයෙහි දෙකෙළවර විභව අන්තරය අතර සම්බන්ධය
Centennial Academy March 5, 2022
Lesson Progress
0% Complete
සන්නායකයක දෙකෙළවරට විභව අන්තරයක් සැපයූ විට ඒ තුළින් ධාරාවක් ගලයි. සන්නායකයක් තුළින් ගලන ධාරාවත් එහි දෙකෙළවර විභව අන්තරයත් අතර සම්බන්ධයක් පවතී ද යන්න දැන් අපි විමසා බලමු.
මෙම සම්බන්ධතාව මුලින් ම සොයාගනු ලැබුවේ ජර්මන් ජාතික ජෝර්ජ් සයිමන් ඕම් නම් විද්‍යාඥයා විසිනි. ඔහු ඉදිරිපත් කළ එම සම්බන්ධතාව ඕම් නියමය නමින් හැඳින්වේ.
ප්‍රතිරෝධය මැනීමට භාවිත කරන උපකරණය ඕම් මීටරය (Ohm meter) නම් වේ. ඔබ ඉහත ක්‍රියාකාරකමේ දී ලබා ගත් දත්ත උපයෝගී කොටගෙන ප්‍රස්තාරයක හ අක්ෂයේ විභව අන්තරයත්, ං අක්ෂයේ ධාරාවත් සලකුණු කර ප්‍රස්තාරයක් ඇන්ද විට එය 19.18 රූපයේ පෙන්වා ඇති ආකාරය ගනී.
Responses